කුමන්ත්‍රණවලට එරෙහි විරෝධතා රටපුරා
ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන කුමන්ත්‍රණවලට විරෝධය දැක්වීමේ මහා උද්ඝෝෂණ අද (27) රට පුරා ස්ථාන 150 කදී දවස පුරා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
|
|
| Sinhalapuwath |
| Visit this group |
''ලෝක සාම සීනුව'' අද (26) හැටන් මාර්ගයේ සාම චෛත්‍ය වෙත ගුවනින් රැගෙන ආ බව වාර්තා වෙයි.
කොළඹ ඇතුළු තදාසන්න නාගරික ප්‍රදේශවල ප්‍රසිද්ධ පාසල් අතර පැවැත්වෙන පාඨශාලා ක්‍රිකට් තරඟ අතරතුර විද්‍යාලවල සිසුන් ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සූදානම් බව වාර්තා වෙයි.


